ඔන්න අද ටිකක් වෙනස් දෙයක් ගෙනාවා.වෙබ් සයිට් වල ගොඩක් අයDownload කරන winrar ෆයිල් වලට passwordදාලා තියනවනේඉතින්file එකක් downloadවෙනකම් බලාගෙන ඉදලාඒක open කරන්න ගියාමpassword ඉල්ලනවා.


එතකොට ඉතින් හොද හොද ඒවා මතක් වෙනවා.. >.< ඔන්න ඔය සීන් එකට දැන් නියම විසදුමක් අපි හොයා ගත්තා.

මේක කරන්නේ පට්ට site එකක් මගින්.ඔන්න එහෙනම් යන්න මේ සයිට් එකට.
මේ ICON එක click කරන්න.
මේ සයිට් එකට මුලින්ම ගිහින් ,
Achive converter > converter to zip වල file එක upload කලාම(ලොක් වුන rar file එකඒක auto convert වෙලා Download කරන්නඅහවිඒක Download කරලා extract කරලා බලන්නආයෙත් passwordඉල්ලන්නේ නෑ.. කොහොමද වැඩේ.

0 comments:

Post a Comment

 
Top