Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල
ගොඩක් අය කියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.ඒකට ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න.


01. Desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා හැම තැනම ෆෝල්ඩර්.
02. computer එක start වෙනකොට ගොඩක් file, software open වෙන නිසා.
03. Hard-disk එක fragment වී ඇති නිසා.
04. system file damage වීම නිසා.
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා.
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා.
07. Hard disk එක full වීම නිසා.
08. Hard disk එකේ memory dumps ඇති නිසා.
09. registry  අවුල් සහගත නිසා.
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා.

දැන් කොහොමද මේවා නිසි ආකාරයෙන් විසදා ගන්නේ ? ඒකට එක එක tools තියෙයි.
 

Disk clean up සහ Disk De-fragment
මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 16.7GB ක space එකකුත් වැඩි වුනා.


Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 20GB විතර space එකකුත් එකතු වේවි.











මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට
කිසිම අවුලක් වෙන්නෙ නෑ.
.


හරි දැන් අනිත් ක්‍රමය 
 Disk Defragment

මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ.


ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා.

0 comments:

Post a Comment

 
Top