මාතෘකාව දක්කගමන්ම තේරෙනවා ඇතිනේ කියන්න යන්නේ මොකක් ගැනද කියල. අපිට මේ ක්‍රමෙන් ගොඩක් site වල  එකම email එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.. 
හැබය් facebook නම් බැ,, ඒ උනාට Twitter පුළුවන්, ඒ විතරක් නෙවෙය් මේ වැඩෙන් තව ගොඩක් site වල එකම gmail එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.



එහෙනං බලමුකෝ වැඩේ කරන්නේ කොහොමද කියල.. ඔයා හිතන්නකෝ ඔයාගේ gmail එක yourname@gmail.com  කියල. බලන්නකෝ මේ gmail පාවිච්චි කරන්න පුළුවන් අනිත් ක්‍රම ටික.

y.ourname@gmail.com
yo.urname@gmail.com
you.rname@gmail.com
your.name@gmail.com
yourn.ame@gmail.com
yourna.me@gmail.com
yournam.e@gmail.com



ඔයා මේ විදියට වෙනස් කරලා බලන්නකෝ වෙනසක් වෙන්නේ නැ.. පේනවා නේද gmail එකේ අකුරු වැඩි වෙන තරමට තියන වාසිය...

තව ලස්සන කතාවක් හෙටත් අනිවරෙන්ම දානව හෙටත් එන්න හොදේ 

0 comments:

Post a Comment

 
Top