http://www.aluth.com/2013/03/blog-post.html


ඔන්න අද කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය.කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට.මම් පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය .



පොඩි RUN කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ .


ඔන්න සෙට් එකටම  ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්න මේ පෝස්ට් එක ලියනවෝ.ගොඩක් වැඩ අෆ්ෆා.පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ.ඔන්න ඔහේ කියලා පට් ගාලා මේකත් ලියන්වා මේ.
ඒ අස්සේ අපේ මේ බ්ලොග් සයිට් එකට තව ෆේක් හොර සයිට් එකකුත් හදලා ඔන්න තව ෆේස්බුක් එකේ චාටර් වෙච්ච පුද්ගලයෙක්.
සිරාවටම අනුන්ගේ ඒවා කොපි කරන්දාගෙන නිකන් ලොක්කෝ වගේ ඉන්නවා ලැජ්ජා නැතුව (>.<)
හරි ඔන්න දැන් ඒ කතා ඇති මොන දේ ආවත් අපේ ගෘප් එකයි  බ්ලොග් එකයි ඉදිරියටම යනවා ලෙසටම.
කතා කරා වැඩිද මන්දා .වෙනදටනම් මේ කේලම් කියන්නේ නැතිව කිලින්ම දාන්වා පෝස්ට් එක.ඒත් ඉතින් මේවා නොකියත් බෑ (>.<)



01. ඉස්සෙලම යන්න Start – Run  හරි Windows key +R ප්‍රෙස් කරන්න.




02. දැන් RUN එකේ gpedit.msc කියලා ටයිප් කරන්න.



03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.


06. දැන මෙන්න මේ path එකට යන්න
."Administrative Templates" --->"Network" --->"QoS Packet Scheduler" 




07. දැන් 
" Limit reservable bandwitdh " කියන එක ඩබල් ක්ලික් කරන්න.
එතකොට මෙන්න මේක ඒවි. ඒකේ තියෙන "Limit reservable bandwitdh" කියන එක"Enabled"  කරලා 
"Bandwidth limit එක   "0" ( බිංදුව )  කරලා ok කරන්න.



දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති.

0 comments:

Post a Comment

 
Top