කාලෙකට පස්සේ තමය් පොඩි ලිපියක් ලියන්න මතක් උනේ.. ඔන්න මම අද දෙන්න යන්නේ කාටවත් වැදගත් වෙන දෙයක් කිව්වොත් නිවරිදිය්

මේකෙන් වෙන්නේ admin password එක නැවතූ වින්ඩොව්ස් වලට යන්නව් පුළුවන්

වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ




1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
KON-BOOT
ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.




දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි. 


Video එකෙන් බලාගන්න


දැන් ඕන මගුලක් කොරගනින්කෝ

තව ලස්සන කතාවක් හෙටත් අනිවරෙන්ම දානව හෙටත් එන්න හොදේ 
Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

 
Top