අද අපි කියලා දෙන්න යන්නේ G-Mail එක බාවිතයෙන් ලෝකයේ ඕනම රටකට නොමිලේ SMS යවන්නේ කොහොමද කියලා,
                      
හැබැයි මේකෙන් අපේ රටේ නොමිලේ මැසේජ් කරන්න පුලුවන් ඩයලොග්වලටයි මොබිටෙල්  වලටයි විතරයි.මේකෙ අපිට උපරිම මැසේජ් යවන්න පුලුවන් ප්‍රමාණය තීරනය වෙන්නෙ  පොයින්ට් වලින් දවසකට අපිට 50ක් ලැබෙනවා. මැසේජ් එකේ ප්‍රමණය අනුව තමයි ඒකට යන පොයින්ට් ගාන තීරණය වෙන්නේ.

ඔබගේ Gmail ගිණුමට log වෙලා පහත විදියට sms සක්‍රීය කරගන්න.

  • settings click කරන්න.


  • දැන් එහි ඇති Labs කියන Tab එක click කරන්න.

  • දැන් එහි පහල ඇති SMS (text messaging) in Chat සේවාව Enabled කරන්න. 



    දැන් පහත රුපයේ ආකාරයට "Search Chat or SMS" යන තැන ඔයාට sms ගහන්න ඕනේ කෙනාගේ Number එක type කරලා Send SMS කියන එක click කරන්න.




    දැන් එන window එකේ Contact name කියන Textbox එකේ අර කලින් ගහපු Number එක අයිති කෙනාගේ නම ගහල save click කරන්න.



    දැන් Normal Chat window එකක් එයි. එකේ ඕනේ sms එක type කරලා enter ඔබන්න !

0 comments:

Post a Comment

 
Top