සිහින කියන්නෙ බහුලවම යටි සිතේ අති දෑ නින්දේදි අප මනසේ මැවීමකට වුවත් තවත් සමහරක්ගේ අදහස ඉදිරියට සිදුවීමට ඇති යම් යම් දැ සිහිනයෙන් පෙන්නුම් කරන දෙයක් බවයි.සාමන්‍යයෙන් බොහෝ දෙනා සිහිනයෙන් ලින්ගික එක්වීම් දකින අතර එය ඔවුන්ගේ යටි සිතේ ඇති රාගික හැගීම් , ආශාවන් පිට කරවන මාර්ගයකි.නමුත් මෙය එපමනක්ම නොවේ.මෙම සිහිනයෙන්ද අනාගතය පිලිබදව


යමක් පවසයි.ගොසිප් ඊ ලංකා  නිවුස් පාඨක ඔබ පිලි ගනිද නොගනිද අප නොදන්න නමුත් මෙහි එයින් අර්ථවත් වන්නේ අනාගත සබද තා පිලිබදවයි.එය යම් ලෙන්ගතු සබදතාවක නව ඇරඹුමක් කෙරෙහි කරන ඉගියකි.එය නව මිතුරෙකු/සහකරුවෙක් හෝ සහකාරියක / නෑයෙකු සමග විය හැක.තවද එය තමන් තමා වෙත දක්වන අවදානය වැඩි කර වීමේ ඉගියක්ද වේ.


තව ලස්සන කතාවක් හෙටත් අනිවරෙන්ම දානව හෙටත් එන්න හොදේ 

0 comments:

Post a Comment

 
Top