ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.


හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.

අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

♦  මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.

♦ දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.



♦ ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.

ඔයාලගේ අදහස් දාන්නත් අමතක නොකරන්න.ගැටලුවක් ආවොත් කොමන්ට්ස් එකක් දාන්න.

0 comments:

Post a Comment

 
Top