- ඔන්න කට්ටියටම පෝසත් වෙන්න ක්‍රමය අරගෙන ආව.. මේක මට දුන්නෙන් යාලුවෙක්.. මම site එක ගැන විස්තර කියන්නං.. ඉස්සෙල්ලම site එකී රේගිස්ටර් වෙලා ඉන්නකෝ.. ඉඅට පස්සේ මම කියන්නං කරන විදිය..
හරි එහෙනං රෙජිස්ටර් වෙච්ච කට්ටිය බලන්නකෝ කරන විදිය.. මෙහෙමය් සිද්දිය.. අපිට මේකට සල්ලි දල කරන්නත් පුළුවන්,, නැත්තන් නොදා කරන්නත් පුළුවන්.. නොදා කරොත් ටිකක් කල් යනවා දියුණු වෙන්න.. කියන එක තේරෙන විදියට හරියට කියනලදෙන එක වටිනා නිසා මම image එකක් දානන්ව.. එකේ මම අංක දාල තියන්නේ අංකවලින් වෙන දේ මම පහල විස්තර කරලා කියල දෙනවා..
This image has been resized to fit in the page. Click to enlarge.
1 >>> Investment කියන තැනින් පෙන්නන්නේ අපේ දැනට තියන balance එක.. ඒ කියන්නේ අපි මේ වැඩේට සල්ලි දාල කරනන්වන් අන්න එක... අපි දාපු balance එක.. අපි එකෙන් පුළුවන් අපේ වියාපාරය දියුණු කරගන්න
2>> Withdrawal කියන්නේ අපිට ගන්න පුළුවන් ගාන. ඒ කිව්වේ payout කරන්න පුළුවන් blance එක.. එතනට සල්ලි එන්නේ අපි ගන්න මශින් වලින්.
3>>> Hardware Shop කියන්නේ අපිට මැශින් ගන්න පුළුවන් තැන.. අපිට සල්ලි දීල එතනින් මැශින් ගන්න පුළුවන්.. මැශින් වැඩිවෙන තරමට හොයන්න පුළුවන් ගානත් වැඩිය්.. Investment කියන තැන තියන සල්ලි ටික වියදන් කරලා අපිට අලුතෙන් මැශින් ගන්න පුළුවන්..
4>>> Coins Wallet කියන්නේ අපි ගන්න මැශින් වලින් අපිට හන්බවෙන coins එකතුවෙන තැන.. එතන වෙන්නේ අපේ මැෂි වලින් අපිට එක ආදායම අපිට පෙන්නන එක.
5>>> Coins Exchange වලින් වෙන්නේ අපිට හන්බවෙන coins ටික credits කියන මුදල් එකකෙට පරිවර්තනය කරන එක...
6>> මේකෙන් අපිට දවසගානේ පොඩි ගානක් එකතුකරගන්න පුළුවන්.. එතන හන්බවෙන ගැන ටික ටික වැඩිවෙනවා..
7>> මෙතන තියෙන්නේ අපිට ගන්න පුළුවන් මැශින් ටික.. ඔයා image එකේ දාල තියෙන්න මම අරගෙන තියන මැශින් ටික.
ඔන්න දැන් තේරෙනවා ඇතිනේ සරලව පලවෙනි පාරනන් ටිකක් තෙරුන් ගන්න අමරුය්.. දවසක් විතර ට්‍රය් කරලා බලන්නකෝ.. මොකක් හරි ගැටළුවක් තියන් මේ සම්බන්දයෙන් එක්කෝ pm කරනන් නැත්තන් comment එකක් දාන්න.. මැකේ සල්ලි ගන්න පුළුවන් coinbase එකට.. මේ site එක ටිකක් අලුත් site එකක් මේකේ තියන ගුණ අගුණ කන් දන්නා අය ඉන්නවනං අපිටත් පෙන්න්ලෝ දෙන්නකෝ..
මේකේ තියන මුදල් එකක ටිකක විකාරය් වගේ නේද.. ඉන්න මම ඒ ටික ගැනත් පැහැදිලිව කියා දෙන්නන්...
අපි ගන්න අම්ෂින් වලින් අපිට ගානක් හන්බවෙනවා.. ඒවාට කියන්නේ coins කියල coins 100ක් කියන්නේ credits 1 ක්.. credits කියා කියන්නේ අපිට balance එක පෙන්නන තැන තියන මුදල් එකෙට.. අපිට මේ සතේ එකේ ගොඩක් වැඩ කරන්න වෙන්නේ credits වලින්.. මම මේ පහල දාල තියන විස්ටහ්ර ටිකක බලන්නකෝ,, මේක එකපාරට බලපුගමන් මහා විකාරයක් කියල හිතෙනවා.. ඒ උනාට site එකට හුරු උනාට පස්සසේ හොදට තේරෙනවා,
Exchange course: 1 mBTC = 0.001 BTC = 2000 Credits.
Minimal deposit - 0.5 mBTC = 0.0005 BTC.
Exchange course: 100 Coins = 1 Credit
මේකට අපි සල්ලි දානකොට පලවෙනි පර ටිකක ලොකු ගානක් දාන පුළුවන්නන් හොදය,, මොකද පාවෙනි පාර ගෙවනකොට 30%ක bonus එකක් දෙනවා.. කියන්න මතක්වෙච්ච ගොඩක් දේවලි කිව්වා මොකක් හරි ගනළුවක් තියන් comment කරන්නකෝ..
- තව කියන්න ගොඩක් දේවල් තියනව කට්ටිය වැඩේට කැමති වෙලා තියනවනං තව විස්තර ටිකක් කියන්නව් තිබ්බ බලමුකෝ මොකද්ද වන්නේ කියල.. ඔය උඩ තියන banner වලින් රේගිස්ටර් වෙච්ච කට්ටියට (මගේ ref ලට අනිවරෙන්මම අම්ම උදව් කරනවා..
ක්‍රම ටිකක කියලදෙන්නන්කෝ)
මෙන්න මගේ ref link එක reg වෙන කට්ටිය මේකෙන් reg වෙන්න. මේකෙන් ගියා කියල යෝගොල්ලොන්ට පාඩුවක් වෙන්නේ නැ නේ.. මෙච්චර දේවල් කියලදිල ref link දාන එක වරදකුත් නැ නේ.. >>>> https://coins-miners.com/register?owner=3680 <<< <br />
ref link එකකින් ගියොත් welcome bonus එකකුත් ලැබෙනවා.. කරලා බලන්නකෝ එහෙනං.
එහෙනං කට්ටිය කියන්න බලන්නකෝ ඔයගොල්ලොන්ගේ අදහස්
මෙන්න අපේ 2වෙනි ලිපිය
0 comments:
Post a Comment