මාතෘකාව දක්කගමන්ම තේරෙනවා ඇතිනේ කියන්න යන්නේ මොකක් ගැනද කියල. අපිට මේ ක්‍රමෙන් ගොඩක් site වල එකම email එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්..
හැබය් facebook නම් බැ,, ඒ උනාට Twitter පුළුවන්, ඒ විතරක් නෙවෙය් මේ වැඩෙන් තව ගොඩක් site වල එකම gmail එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
එහෙනං බලමුකෝ වැඩේ කරන්නේ කොහොමද කියල.. ඔයා හිතන්නකෝ ඔයාගේ gmail එක yourname@gmail.com කියල. බලන්නකෝ මේ gmail පාවිච්චි කරන්න පුළුවන් අනිත් ක්‍රම ටික.
y.ourname@gmail.com
yo.urname@gmail.com
you.rname@gmail.com
your.name@gmail.com
yourn.ame@gmail.com
yourna.me@gmail.com
yournam.e@gmail.com
ඔයා මේ විදියට වෙනස් කරලා බලන්නකෝ වෙනසක් වෙන්නේ නැ.. පේනවා නේද gmail එකේ අකුරු වැඩි වෙන තරමට තියන වාසිය...
තව ලස්සන කතාවක් හෙටත් අනිවරෙන්ම දානව හෙටත් එන්න හොදේ
0 comments:
Post a Comment