ඔන්න tera copy

ඔන්න tera copy ගෙනාවා full version එකම
එහෙනමි බාගන්නකො

photo edit කරන කාට කාටත්

වැඩි කථා මොකටද මෙන්න adobe photo shop cs 8.0 seriel key  එකත් එක්කම
බාගෙනම බලන්න.

මෙන්න මෙතනින්
 photo edit  කරන ඔයාලට photo key software
බාගෙනම බලන්න
මෙන්න

වැට කඩුලු නැති hot spot shield (patch )

hot spot shield (patch ) 


මෙික ගැන අහලා ඇති නේද අහලා නැත්නමි
බාගෙනම බලන්න කොහොමද  කියලා

මෙන්නlink එක

කරදරයක් නැතිව වීඩියෝ edit කරමු

ඔන්න වීඩියෝ edit කරණ ඔයාලා වෙනුවෙන්

Corel Video Studio Pro X7 v17.0.0.249 Full Version + Keygen


මෙතනින් බාගන්න

Download Setup Only ------------->   Here
Download Keygen ----------------->  Here

වීඩියෝ edit කරන්න video pad


මෙන්න තවත්  වීඩියෝ edit කරන්න පුලුවන් software එකක්

Free Download of VideoPad Video Editing Software



බාගෙනම බලන්න හොදද කියලා
Download Now

තවදුරටත් රජපවුල පරදියි

රජයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩිකරන බව අයවැය යෝජනා වල සඳහන් වන අතර මෙම වසර සඳහාජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක් දක්වා ඉහළ දමාගෙන ඇත. මෙම වසර සඳහා මුලදී වෙන්කර තිබුණු මුදල අනුව මෙය විනාඩියට රුපියල් 16,303 ශත 59ක්ය.
මෙම වසර ආරම්භයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදනය රුපියල් අටසිය පනස් හය කෝටි අනූඑක් ලක්ෂ හැත්තෑ දහසක් (රු. 8,569,170,000) විය. නමුත් එය සංශෝධනය කරමින් රුපියල් එක්දහස් හතලිස් නවකෝටි හැත්තෑ එක්ලක්ෂ විසිතුන් දහස (රු. 10,497,123,000) දක්වා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් ඉහළ දමා තිබේ. ඒ අනුව විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක්ය.
ලබන වසර සඳහා (2015) සඳහා ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් නවසිය පනස් නව කෝටි තිස්පන් ලක්ෂ විසිදහසක් (රු. 9,593,520,000)ය.
මෙම වසර සඳහා තිබූ ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් එකසිය අනූ දෙකෝටි හැත්තෑ නවලක්ෂ පනස් තුන්දහසකින් (රු. 1,927,953,000) වියදම් ඉහළ දමාගෙන තිබේ. මේ අනුව බලන විට ලබන වසර සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම ඉක්මවා කොපමණ මුදලක් වැඩි කරගනී දැයි පුරෝකතනය කළ නොහැක.
එහෙත් රජයේ සේවකයකුගේ පවතින අවම මූලික වැටුප රුපියල් 11,730ක් වන අතර එය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අය-වැය මගින් යෝජනා කර තිබේ. මේ අනුව ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රාජ්‍ය සේවකයකුගේ අවම මූලික මාසික වැටුප ඉක්මවා රුපියල් 4,971කින් ඉහළ අගයක් ගෙන තිබේ.
ආශ්‍රිත පුවත්

G-Mail එක බාවිතයෙන් ලෝකයේ ඕනම රටකට නොමිලේ SMS යවන්න


  
අද අපි කියලා දෙන්න යන්නේ G-Mail එක බාවිතයෙන් ලෝකයේ ඕනම රටකට නොමිලේ SMS යවන්නේ කොහොමද කියලා,
                      
හැබැයි මේකෙන් අපේ රටේ නොමිලේ මැසේජ් කරන්න පුලුවන් ඩයලොග්වලටයි මොබිටෙල්  වලටයි විතරයි.මේකෙ අපිට උපරිම මැසේජ් යවන්න පුලුවන් ප්‍රමාණය තීරනය වෙන්නෙ  පොයින්ට් වලින් දවසකට අපිට 50ක් ලැබෙනවා. මැසේජ් එකේ ප්‍රමණය අනුව තමයි ඒකට යන පොයින්ට් ගාන තීරණය වෙන්නේ.

ඔබගේ Gmail ගිණුමට log වෙලා පහත විදියට sms සක්‍රීය කරගන්න.

  • settings click කරන්න.


  • දැන් එහි ඇති Labs කියන Tab එක click කරන්න.

  • දැන් එහි පහල ඇති SMS (text messaging) in Chat සේවාව Enabled කරන්න. 



    දැන් පහත රුපයේ ආකාරයට "Search Chat or SMS" යන තැන ඔයාට sms ගහන්න ඕනේ කෙනාගේ Number එක type කරලා Send SMS කියන එක click කරන්න.




    දැන් එන window එකේ Contact name කියන Textbox එකේ අර කලින් ගහපු Number එක අයිති කෙනාගේ නම ගහල save click කරන්න.



    දැන් Normal Chat window එකක් එයි. එකේ ඕනේ sms එක type කරලා enter ඔබන්න !

pen එක ගහලා Ram එක වැඩි කරන විදිය


ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.


හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.

අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

♦  මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.

♦ දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.



♦ ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.

ඔයාලගේ අදහස් දාන්නත් අමතක නොකරන්න.ගැටලුවක් ආවොත් කොමන්ට්ස් එකක් දාන්න.

I.G.I ආපහු Fun විදියට play කරන්න


ඔයාලට මතක ඇතිනෙ ඉස්සර බටු කොල්ලා කලේ පණ දාගෙන I.G.I   Game එක ගහනවා . 

දැන් ඉතින්  ඔයාලා ලොකු කොල්ලොනේ එක නිසා අතල් එකේ I.G.I ගහන්න. එක solder කෙනෙක්වත් වෙඩි තියෙන්නේ නැතුව ගහන්න. නැත්තම් වැඩ්ඩන්ට Hard දාලා play කරන්නත් පුලුවන්.

මතකද මේ සීන් ටික.


මුලින්ම
 
I.G.I  game එක install කරන්න ඊගාවට
 මෙතනින් බා ගන්න මේපුංචි සොෆ්ට්වෙයා එක.program  එකත් install ඊට පස්සෙ start > all program > easy igi ගිහින් easy igi.exe එක run කරන්න ඊගාවට ගේම් එක play කරන්න.

නොමිලේ android ඇප් ෆෝන් එකට.

http://www.aluth.com/2014/04/Free-Android-App-get-Appstore.html
නොමිලේ android   ඇප් ෆෝන් එකට.
මොබයිල් ෆෝන් එකකට ඇන්ඩ්‍රොයිඞ් ඇප් දාන්න නම් App-store එකෙන් ගන්න වෙනවා. නමුත් ඒකේ නොමිලේ දෙන්නේ , බහුතරයක් ඔරස්ක Trial App තමයි.

ඉතින් සම්පූර්ණ ඇප් ච්හ කරලා ගන්න ගියොත් ලොකු ගාණක් යනවා.ඒ නිසා අපි ඔයාලට නියම  App එකක් ගෙනාවා ඒකෙන් අලූ‍ත්ම ඇප් ෆුල් වර්ශන් එකම නොමිලේ ඩවුන්ලෝඞ් කර ගන්න පුලූ‍වන්ග
මෙතනින් මේ ඇප් එක ගන්න. :(2.91 MB )

 මේ තියෙන්නේ මේ ඇප් එක ෆෝන් එකට ත්‍රුැ ඇප් ිඑදරු එක පෙන්වන හැටි. 

ෆෝන් අතරේ High-speed ෆයිල් share කරමු


ෆෝන් අතරේ High-speed ෆයිල් share කරමු. මේක කරන්නේ ෆෝන් එකට එහමත් නැත්තම් Android Device  එකට ඇප්ස් එකක් දැමීමෙන්.

මෘදුකාංගයේ නම තමයි -  SuperBeam | WiFi Direct Share




සමහරු තවමත් phone එකේ wifi  තියාගෙන ඉස්සර වගේ Bluetooth වලින් යහළුවන් අතරේ ෆයිල් හුවමාරු කර ගන්නවා.

500 ඵඉ ශෙයා වෙන්න පැය 5 ක් වත් ගන්නවා. ඔන්න දැන් ඒ කට්ට කන්න  ඕනෙ නෑ.
1ඨඊ ෆිල්ම් එකක් වුනත් ඉතාමත් සුළු කාලයක් තුල ෆෝන් 2 ක් අතර උසසෙ මගින් හුවමාරු කර ගන්න හරිම ලේසියි  SuperBeam  මගින්. 

මෙම ඇප් එකේ විශේෂ ලක්ශණ

• Blazing fast transfer speeds using WiFi direct.
• Pair devices using NFC or QR code scanning.
• Sharing with devices that do not have SuperBeam through web interface.
• Share single or multiple files of any type (photos, videos, zip files, APK's... You name it!).
• Supports Android 2.3.3 and later.
• Uses port 8080 for all types of transmissions, which means more compatibility on restricted WiFi networks.
• Light and dark color themes.

බලන්න මෘදුකාංගය හදුන්වා දීමේ වීඩියෝව.


මෙතනින් ඇප් එක ඩවුන්ලෝඞ් කරගන්න.
ඇප් එක 3¡4 Mb වෙනවා.

$$ internet එකෙන් කියක් හරි හොයාගන්න කැමතිනං මේක අනිවරෙන් බලන්න


මුලින්ම කියන්න ඕනේ මේක අනිත් ඒවා වගේ අව ගිය SITE එකක් නෙවේ. මම දැනට PAYOUT 7 ගත්ත. එකෙන් 6 සහ 7 දෙක මම පහල දාල ඇති ඔයාලට මේ ගැන විශ්වාසෙන් වැඩ කරන්න ඕනේ හන්ද. මම සත 5 ක් වත් INVEST කලේ නෑ. ඔක්කොම කලේ මේකෙන් හොයපු සල්ලි වලින්මයි. මේකේ සති දෙකක් නොවරදවාම ADS ටික බැලුවම ලැබෙන ADS ගැන 3 ගුනේකටත් වඩා වැඩි වෙනවා. මට එකයි මාස 1 1/2 වගේ කාලයක් ඇතුලත PAYOUT 7 ගන්න පුළුවන් උනේ. ඔයාලත් විශ්වාසෙන් වැඩ කරන්න. ඔයාලට ජය !!!!

ඔන්න යාලුවනේ තවත් පට්ට SITE එකක් හම්බුනා. මාත් අලුතින් REGISTER උනේ. එත් වැඩේ නියමෙටම SET වුනා.

හැබැයි රජුනේ මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක්නම් නෙවේ. අඩුම මේ වැඩේට මාසයක්වත් යනවා. සත පහක්වත් INVEST කරන්න ඕනේ නෑ. මොකද අපි AD CLICK කරලා හොයන සල්ලි වලින්ම මෙයාලගේ ඇතුලේ වැඩ ඔක්කොම කරගන්න පුළුවන් හන්ද.

වැඩේ මෙහෙමයි වෙන්නේ. ඔයාලට දවසට විනාඩි 10 මිඩංගු කරන්න වෙනවා මුල් සති දෙකෙදී. මුලින්ම ඔයාලා මේ SITE එකේ REGISTER වෙන්න ඕනේ. REGISTER වෙන්න පහල තියෙන LINK එකෙන් යන්න.



මෙන්න මගේ 6 වෙනි PAYMENT PROOF එක.....




මෙන්න මගේ 7 වෙනි PAYMENT PROOF එක.....





ඊළගට මෙන්න මේ විදියට දිනපතා ඔයාට දෙන ADS ටික සේරම බලන්න. මුල් දවස් 15 යනකම් ඔයාට ලොකු ගානක් ගන්න බෑ. මොකද එයාල ඔයා ගැන TEST කරන්නේ මුල් දවස් 15න්. ඒ හන්දා ඔයා දුක් නොවී ඒ දවස් 15 වැඩ කරන්න. මොකද ඒ දවස් 15න් පස්සේ ඔයාට AD එකකට ගෙවන ගැන 5 ගුණයකින් වැඩි වෙනවා වගේම ඔයාට දිනකට ලැබෙන AD ගාන වැඩි වෙනවා. එතකොට ඔයාට දවසට 0.80$ හොයන්න පුළුවන් වෙනවා ඔයාගේ CLICK වලින් විතරක්.

ඊළග පියවර තමා RENTED REFFERALS ලව මිලට ගැනීම. මෙයාල ගත්තම මෙයාල හැම දිනකම කරන වැඩ වලින් ඔයාලට මුද්හල් එනවා. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි.

1. ඔයා මුලින්ම ඔයාගේ ACCOUNT එකේ BALANCE (පහත රුපය බලන්න) එක 0.75$ වෙනකම් ඉන්න ඕනේ. ඔයා දවස් 8 වැඩ කරපු ගමන් මේ ගාන හොයාගන්න පුළුවන්. මේ ගානෙන් ඔයාට RENTED REFFERALS 5 දෙනෙක් ගන්න පුළුවන්. මෙයාල මාසයක් මේ ගානට ඔයාට වැඩ කරනවා. එක්කෙනෙක්ගේ ඔයාට මාසෙට 0.80$ හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට 5 දෙනාගෙන්ම 4$ මාසෙට එනවා. මේ විදියට RENTED REFFERALS 20 වෙනකම් ගන්න. ඒ කියන්නේ ඔයාට පලවෙනි මාසේ ඉවර වෙනකොට RENTED REFFERALS ලාගෙන් විතරක් 16$ එනවා. ඔයාගේ CLICK වලින් 0.07$ X 30 = 2.1$ එනවා. ඒ කියන්නේ පලවෙනි මාසේ ආදායම 18.1$. නරකම නැ නේද ???



2. ඊළගට ඔයා කරන්න ඕනේ RENTED REFFERALS 20 දෙනාම ගත්තට පස්සේ 5$ පිරුණම BALANCE එකේ ඔය ACCOUNT UPGRADE කරන්න ඕනේ. මෙහෙම කලොත් ඔයාට ඔයාගේ ආධායම දෙගුණ කරගන්න පුළුවන්.

මේ ටික තම මුලින්ම කියන්න තියෙන ටික.

මම PAYMENT ගන්න විදිය අද හෙටම THREAD එකක් දාන්නම්. ඒ වගේම මම දාල තියෙන LINK එකෙන් REGISTER වෙන අයට 10$ ඉදන් මුදල් ලංකාවට රුපියල් වලින්ම බැංකුවට සත පහක්වත් වියදම් නොවී දාල දෙන්නත් මම පොරොන්දු වෙනවා. හැබැයි හැම මාසෙම 15 හා 30 දවස් දෙකේ කියන්න වෙනවා මට. හිතනවා එක ඔයාල හැමෝටම පහසුවක් වෙයි කියල. මොකද ගොඩක් යට තියෙන ප්‍රශ්නේ පොඩි මුදලක් ගෙන්න ගන්න විදියක් නැති එකනේ.


එහෙනම් හැමෝටම ජයවේවා. REGISTER වුනාම මතක ඇතුව ඔයාගේ USERNAME එක මට PM එකක් දල තියන්න.

පොස්ට් එක හොදනම් රෙපක් දාලම යන්න. 



ADS CLICK කරන විදිය....

1.



2.



3.



4.



5.


රයිස් කනවද..රයිස් ඒකේ සම්පූර්ණ ඇත්ත බලන්න..



කොහේ ගියත් මතක තියාගන්න කෑම තමයි ෆස්ට්... එතකොට ඔන්න ඔබ හොල්මන් වෙනවා. මොනවටද එහෙම වෙන්නේ. අපේ කතා යාළුවා ඔබට කියන්න ලොකු දෙයක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ කතාව ඇහුවාම ඔබට හිතෙයි අපි ඒ අතින් කොච්චර අවාසනාවන්තයෝද කියලා.

හරි ඉතිං.
ඔයාට ඕනේ දෙයක් උයන්න පුළුවන්ද?
පුළුවන්... රසකාරක නැතිව ඕනේ දෙයක් උයන්න පුළුවන්.

මොකක්ද රසකාරක කිව්වේ...??
ඔය තියෙන්නේ දැන් නා නා ප්‍රකාර නම්. අජිනමොටෝ, ලයිමොල්, එසන්ස්, සෝස්, සුප්කැට, මේ හැම දෙයක්ම රසායනික දේවල්. මේවා භාවිත නොකර ඕනෑම කෑමක් රසට උයන්න පුළුවන් මට.

දැන් කොහොමද ඕවා ගේන්නේ?
ගෝනි ගණන්, කෑන්, බැරල් ගණන් වරායෙන් බාන්නේ. දවසකට ලක්ෂ දෙකක් විතර ගෝනි පිටින් මේවා කෑමට මුසු කරනවා. දැන් ලංකාවේ ඇත්තටම ඉන්නේ අජිනමොටෝ කුක්ලා...

දැන් කඩේකට ගිහින් අපි ඉල්ලන රයිස් එක මොකක්ද?
රයිස් එක... මේක තමයි දැන් ලංකාවේ වැඩියෙන්ම විකිණෙන නම. “රයිස් එකක් දෙන්න.” දන්නවද මේ මොකක්ද කරන්නේ කියලා.
නෑ...??
ඒක තමයි... මේ කරන්නේ බත් බැදලා දෙන එක. ලෝකේ කොහේවත් චීනේවත් නැති තරම් චයිනීස් තියෙන අපේ රටේ කරන්නේ බත් බැදලා දෙන එක.

මොකක්ද බත් බැදලා දෙනවා කියන්නේ??
මෙහෙමයි. බත් එක සාමාන්‍ය ගින්දරේ තැම්බිලා ඒකට අනිත් රස දේවල් මික්ස් කරලා තමයි රයිස් එක හදන්නේ. ඒත් අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මෙහෙ කරන්නේ බත් එකට තෙල් දාලා තෙල් කිව්වත් පොල්තෙල්වත් නෙවෙයි නිකම් ෆාම් ඔයිල්. මේවා දාලා මිරිස්, සෝස්, රසකාරක යහමින් දාලා ගින්දරේ පුච්චලයි බත් එක දෙන්නේ.

දැන් එක එක කඩවල කොහොමද එක එක ගණන් වෙනස්. මං කියන්නේ සමහර තැන්වල චිකන් රයිස් එක රුපියල් සීයයි. එග් රයිස් එක රුපියල් හැත්තෑවයි. ෆිෂ් රයිස් එක අනූවයි. තව තව තැන්වල එක එක ගණන්. මෙහෙම වෙන්නේ කොහොමද...??
මෙහෙමයි... පළමුවැනි දේ හාල. මේවාට ගන්න හාල තමයි ගාණ අඩුවෙන්න මූලිකම සාධකය වෙන්නේ. ඔය කියන ලාබ රයිස්වල හාල සම්බා අන්තිම අඩු හාලක්. කිලෝ එක රුපියල් හැත්තෑවක් උපරිම. එක කිලෝ එකකින් පුළුවන් රයිස් හයක් ගහන්න.

මොනවද යන අනික් ඒවා??
චිකන් නම් වින්ග්, ඒ කියන්නේ පිහාට්ට... ඒකත් එකයි. ෆයර් වෙන්න අන්තිම ළඟ. එහෙම නැත්නම් පරෙයි බිත්තර සයිස් පාම් බිත්තර. මේ බිත්තරයක් රුපියල් දහයක් වෙයි කඩේ. ඒත් හෝටලේට මේවා වෙන්නේ රුපියල් අටට, හතට. එතකොට මාළු නම් කිලෝ එකකින් විස්සෙන් එකක් විතර. ඒ ඇරෙන්න තව තියෙනවා චිලි පේස්ට්.

අපි නිකමට බලමු හාල් කිලෝ එකකින් චිකන් රයිස් කීයක් කීයකට දෙන්න පුළුවන්ද කියලා.??
හරි... හාල් කිලෝ එක රුපියල් හැත්තෑවයි. පිහාටු කෑලි හයකට යයි උපරිම රුපියල් අනූවක්. උපරිම හොඳේ. ඊළඟට චිලි පේස්ට්වලට රුපියල් තිහක්වත් යයි. කෑල් මිරිස් ගණන්නේ. අනික ඒවාට උම්බලකඩ කොහෙත්ම ගෑවෙන්නේවත් නෑනේ. චොප්සි ටිකට යයි රුපියල් පනහක්. උපරිම... මොනවද සුපින් එළවළුවලට හොඳට කෝන්ෆ්ලවර් දානවා. එතකොට තව සෝස් චුට්ටක්... සෝස් ගැනත් කියන්න ඕනනේ.

සෝස් ගැන මොනවද කියන්න ඕනේ?
දැන් අපි කන ඔය කඩවල්වල දෙන කිසිම සෝස් එකක් බ්‍රෑන්ඩඩ් සෝස් නෙමෙයි. මේ හැම තැනම තියෙන්නේ කෘත්‍රිම ආටිෆිෂල්... සෝස්... දන්නවද මේ ලීටර් පහේ සෝස් කෑන් එකක් කීයද කියලා.
නෑ...??
රුපියල් තුන්සීයයි. මේ කෑන් එක. කොහොමද මේවා මේ ගානට දෙන්නේ. එතකොට මේ මොනවද? මේ තනිකර ඩයි එකක්. කලින් කිව්වා මේවා හදන්නේ වට්ටක්කාවලින් කියලා. වට්ටක්කාවලින් හදනවා නම් ගුණයිනේ. ඒත් ඒවායේ වට්ටක්කා තියා වට්ටක්කා පොත්තක්වත් නෑ. මං පෙන්නන්නම් කැන්ටින්වල, කඩවල තියෙන සෝස් කෑන් එක රුපියල් දෙසීයේ ඉඳලා රුපියල් තුන්සිය හැටට යනකම් තියෙනවා. මේ තොග මිල.

මේකෙ ඔර්ජිනල් සෝස් එක කීයද?
රුපියල් නවසිය අසූවක් වෙනවා ඔර්ජිනල් සෝස් එක. එතකොට ඒ ලීටර් පහේ කෑන් එකයි, අර කඩවල ගන්න ලීටර් පහේ කෑන් එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද? මේවායේ ප්‍රමිතිය, ගුණාත්මක බව, කල් ඉකුත් වෙන දවස මේ මොනවත් නෑ හොයන්නේ. මේ හොඳ සෝස් ගේන්නේ හොඳ කම්පැනිවලින්. ඒ වගේම අර අප්සට් සෝස් ගේන්නේ ඒවා වගේම වෙන නම්වලින්. හැබැයි ලෝකල් එක තමයි ඔය හැම කඩේකම තියෙන්නේ.

එතකොට අර ඉස්සෙල්ලා කිව්ව ගණන්වලට බැලුවාම රයිස් එකට යන එළවළු, ගෑස්, රසකාරක ඔක්කොම කීයක් යයිද?
තව රුපියල් හැටක් නැත්නම් පනහක් යයි. ජරා සෝස්වලටත් එක්ක. එහෙම බැලුවාම ඔක්කොම රුපියල් තුන්සීයක් යයි. එතකොට රයිස් හයක් එතුවොත් රුපියල් සීය ගානේ දුන්නොත් රුපියල් හයසීයයි. කීයක් ලාබද?
එකට එකක්??
ඒ එහෙම කළොත්නේ. තව අය ඉන්නවා හාල් කිලෝ එක හතකට ඔතනවා. එතකොට කීයක් ලාබද. මේක කන බොන දේ. බුදුහාමුදුරුවොත් කියනවා ආහාර තමයි මූලිකම දේ, ජීවයක පැවැත්ම රකින කියලා. එතකොට මේ දෙන කෑම කොහොමද?

එතකොට කියන්න ඔය චොප්සිය, චිලිපේස්ට් එක එහෙම හැදෙන විදිහ??
චොප්සිය හදන්නේ ගෝවා, බෝංචි, අල, කැරට් මේවා කපා ගන්නවා. ඔර්ජිනල් චොප්සියක් හයදන්න නම් තව ගොඩක් දේ ඕනේ. මස් හිටන්... අඹරපු... මේකෙ කරන්නේ මුකුත් නොවෙයි තෙල් ටිකක් දාලා මේකට, සුදුලූනු ඉඟුරු ගුළියක් දාලා මේක තම්බ ගන්නවා. ඊට පස්සෙ මද ගින්නේ තම්බ ගන්නවා. වතුර එහෙම දාලා. ඊට පස්සේ කෝන්ෆ්ලවර්, ගම්මිරිස් දාලා මේක නාවනවා. ඊට පස්සෙ තික් වෙනවා. මේවා හැදෙන්නේ ගොඩක් ඔය ටේක්අවේවල. මේක තනිකර තික් වෙන්නේ කෝන් ෆ්ලවර්වලින්. මේක තමයි හොදිවලට දාන්නේ. මාළු, පරිප්පු, අල ඔය ගොරෝසුවට තියෙන්නේ එහෙම දාලා.

චිලි පේස්ට් එක කොහොමද?
මසුයි, මාළුයි බැදපු අන්තිම පරණ තෙල් එක තමයි යොදා ගන්නේ. මේක කියන්නේ ඇහේ පාටටයි බලන්නේ. ඊට පස්සේ ගන්නවා ඉස්සෝ ඔළු වේලපුවා. හැමෝම නොවෙයි එහෙම ගන්නේ. මේ ඉස්සෝ ඔළු වේළලා කුඩු කරලා අරගෙන ඒකට අනිත් දේවල් මික්ස් කරලා ඒ කියන්නෙ සුදුලූනු, එනසාල්, කුරුඳු වගේ දේවල් දාලා කෑලි මිරිස් දාලා පදමට ආවම ඒ කියන්නේ කුණු ලේ පාට ආවාම බාලා ගන්නවා. තව දානවා සීනි එහෙම. මඳ ගින්නේ තමයි කරන්නේ. චිලි පේස්ට් රස, දවස් දෙකක් විතර පරණ වුණාම. ඒ වුණාට ඒ කඩවල්වල මේ මොනවත් නෑ එවේලේ හදනවා කෑලිමිරිස්වලට, හොඳට අරවා මේවා රසකාරක දාලා සීනි දාලා එවේලේ හදනවා.

කෑම කඩේක මූලිකම දේ මොනවාද...??
ඇහැ තමයි. ඊළඟට ආලෝකය. එළිය තමයි කෑම වල පරණ බව මකන මූලිකම දේ වෙන්නේ. කුකුළා බැදලා තියෙනවා ජීවත් වුණාට වඩා කල්. අන්තිමට බුරියානිවලින් ගැලවිලා, රයිස්වලින් ගැලවිලා, එහෙම එහෙම ඇවිත් කොත්තුවෙන් තමයි නවතින්නේ. මොකද කොත්තු කියන්නේ නියම සුපින්. ඒකයි ඒකට ඇහැට ෂොට් එක දෙන්නේ.

කැන්ටින්වල කීයද රයිස් එක...??
කැන්ටින්වල රයිස් එක රුපියල් හැටේ ඉඳලා තියෙනවා. සීයට යනකම්. දැන් අපි කතා කළේ රුපියල් තුන්සීය ගානේ රයිස් එකනේ. එතකොට කැන්ටින්වල කොහොමද රුපියල් හැටට රයිස් එක දෙන්නේ.

අන්න ඒක කොහොමද වෙන්නේ...??
ඒක තමයි වැඩේ. එයා හැටකට රයිස් එකක් දෙන්නත් ලාබයත් තියාගන්න ඕනනේ. එතකොට එතනත් ලාබයක් කොහොම ඇතිද...

හරි දැන් ඔය ඉතිරිවෙන බත්වලට මොකද කරන්නේ. මං අහන්නේ රෑට දවල්ට ඉතිරිවෙන බත්. ඒවාට මොනවද කරන්නේ?
හොඳ ප්‍රශ්නයක්. හැබැයි කවුරුත් දන්නෙ නෑ මේ බත් හෝදනවා. ගොට්ටකට දාලා තමයි එහෙම කරන්නේ. මෙහෙම හෝදන බත් ෆ්‍රිජ් එකේ දාලා ඊළඟ දවසේ අර අනිත් බත්වලට කලවම් කරනවා. විශේෂයෙන් රයිස්වලට.

ඉඳුල් බතුත් පෙරළා ගන්න බැරිද? ඒ කියන්නේ අපි කඩේකට ගිහින් කාලා ඉතිරි වෙන ඉඳුල් බත්??
බැහැ. ඒ වුණාට සමහර අයට දෙන්න නම් ඒ කෑම තියාගන්නවා කඩවල්වල අය.
ඒ ඇයි?
ඇයි කියන්නේ... ඒ අයගෙන් බේරෙන්න බෑනේ ආවොත්... මොනවා හරි කනවා. කඩා ගන්නවා. ඉතිං අර වගේ ඇවිත් පාර්සල් එහෙම ඉල්ලුව වෙලාවට අපි කන කෑමවලම ඉතිරි ඒවා අරවට දාලා දෙනවා. ෆ්‍රයිඩ් රයිස් නම් ගොඩක් වෙලාවට එහෙමයි. දැකලා නැද්ද ඔය හෝටල්වල කුක් ගාව බත් බාස්කට් එක් තියෙනවා කලවම් කළ ඒ තියෙන්නේ එහෙම බත්. මෙතැන ඉඳුල් ගෑවුණාම බත් ඇට තියා ගන්න අමාරුයි. ඒක නිසා අර විදිහට ඒ බත් හෝදලා ගන්න බෑ. හැබැයි අර කට්ටියට නම් දෙනවා කඩකාරයෝ සුපින්... ෂුවර් එකටම

එතකොට ඔය ඉඳුල් ඔක්කොම අයින් කරනවද?.......
අනිවාර්යයෙන් අයින් කරන්න ඕනේ.... ඒ වුණාට එහෙම නැතුව අර විදියට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්.... හැබැයි බත්වල ඇලෙන මිරිස් කුඩු, කෑලි මිරිස් අයින් කරන්න බෑනේ..... මොකද ඒවා හොඳටම බත් ඇටවලට පත්තියන් වෙලා තියෙනවානේ.... ඒ වුණාට එවෙලෙම අරගෙන තව බත් එකකට මික්ස් කරන්න නම් පුළුවන්.... අනික තමයි ෆ්‍රයිඩ් රයිස්වල ඔය දාන සමහර රසකාරකත් රැඳිලා තියෙනවා..... ඒ වුණාට හිතන්නකෝ කට්ට පනින්න බඩු දාගෙන ඉන්න කෙනෙක්ට පුළුවන්ද මේක අඳුරගන්න.....
බෑනේ.....

අන්න ඒ වගේ - සමහර කඩ තියෙනවා නිකන් කන අය එක්ක, ඒ කියන්නේ ලයිෂන් චන්ඩි එක්ක පට්ට තරහයි.... එහෙම කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන් හිනා වෙවී..... බත් එක ලොකුවට බරට, මහතට වැටෙනවා.... දැනෙනවා.... හැබැයි දන්නේ නෑ. කන්නේ ඉඳුල් කියලා.... නිකන්නේ ගන්නේ....
හරි දැන් අද රෑ ඉතිරි වුණා කියලා හිතමු බත් ගොඩක් මං කියන්නේ හොඳ බත්... ඒවාට මොනවද කරන්නේ....
එහෙමම ඩීෆ්‍රීසර් දානවා.... ෆ්‍රිජ් දාලා හරියන්නේ නෑ. හෙට උදේට උණු වතුර එකකට දැම්මා අලුත් බත් එකක් කවලම් කළා හොයා ගන්නවත් බෑ....
ෆ්‍රයිඩ් රයිස්වල ආයුෂ කොච්චරද...
උපරිම පැය හයක්..... කැරට් කේස් එක තමයි තියෙන්නේ. අද දවල් ගහලා රෑ දෙන්න අමාරුයි.... උදේ ගහලා හවස දෙන්න බෑ..... කැරට් නරක් වෙනවා. අනික මේ පාවිච්චි කරන්නේ ලාබ සම්බා එකක්. සම්බා එකේ කැඳ ගතිය වැඩියි.... හැබැයි බාස්මතී, කීරි සම්බා වගේ ඒවා පුළුවන්. ඒත් කැරට් මික්ස් වුණොත් නරක් වෙන සීමාව වැඩියි.....

මේවා ෆ්‍රිජ් එකේ දැම්මොත් කොහොමද?....
කන්න පුළුවන්..... ෆ්‍රිජ් එක කියන්නේ මොකක්ද දන්නවද....
නෑ....??
ෆ්‍රිජ් එක කියන්නේ පරණ කෑම කන්න පුරුදු කරන මෙවලමක්නේ..... මෙහෙමයි රයිස් එකකට ගන්න කැරට්, ලීස් දෙක එකට සෝදා වෙන වෙනම තිබ්බොත් පුළුවන් ෆ්‍රිජ් එකක වුණත් සතියක් හරි තියාගත්ත.... එකට තිබුණොත් දවස් දෙකක් බෑ තියාගන්න.

දැන් අපි කන රයිස් තියෙන්නේ ඔය කඩවල ඒවායේ නිෂ්පාදන කාලය කොච්චරද?
බත්ද...??
නෑ.... නෑ..... හැමදේම??
රෑ නම් සමහර විට දවල් බත් වෙන්න පුළුවන්...... අනිත් දේවල් නම් සතියක් විතර එහා වුණත් වෙන්න පුළුවන්..... රෑට කන්නම නරකයි රයිස්. පිළිගත් තැනකින් හැර...

පාරිභෝගිකයාට පුළුවන්ද වයස කියන්න රයිස් එකක.....??
කොහොමත් බෑ..... මොකද මේවාට දාන කුරුඳු පොතු, කරඳමුංගු, කරාබු නැටි බත් එකේ සුවඳ වෙනස් කරනවා.... අනික රස්නේ.... රම්පේ, සේර, කරපිංචා.... ජීවිතේට හොයන්න බෑ..... දැන් දන්නවද කොත්තු රොටි...... දවස් කීයක් පරණ ඒවාද කියලා.....
නෑ....??
රොටි හෝදලා වේළෙන්න දාලා ඒවා කපලා තමයි කොත්තු රොටිවලට කපන්නේ..... පෝර කවරේ දාලා වේළන්නේ... මේ ළඟදී ඇල්ලුවා.....
ඇයි මේ අපේ රටේ ගොඩක් අය උදේට රතු කැකුළු කන්නේ.....
ගොඩාක් අය හිතාගෙන ඉන්නවා රතු කැකුළු කෑවාම ලෙඩ ඔක්කොම හොඳයි කියලා..... ඒ වුණාට.. දවල්ට කන්නේ අර විස හාල්.... එතකොට කොහොමද ලෙඩ හොඳ වෙන්නේ..... අනික රතු කැකුළුත් හරියට හදා ගත්තොත් ඊළඟ දවසේ දෙන්න පුළුවන්.....
හරි රයිස් වගේම යන අනික් කෑම..... කොත්තු.... කොත්තු කොහොමද.....
මං ඉස්සෙල්ලා කිව්වේ..... රොටි ගන්න හැටි..... ඉතිරි වෙන හැම රොටියක්ම කොත්තුවටයි යන්නේ..... ඒත් මේ රොටි හදනකොට අත ගෑවෙනවානේ... අත කියන්නේ කෑම නරක් වෙන්න කියාපු බඩුවක්.... කොළඹ කඩවල නම් කරන්නේ හොඳට හෝදලා මිරිකලා වේළන එක.... එතකොට මේ රොටි පරණ වෙනකොට එන මුඩු ගඳත් නැති වෙනවා.....

රොටි හදන්නේ කොහොමද?
එක එක්කෙනා එක එක විදියට.... පිටි පාන්... කිලෝ එකකින් සමහරු ගුළි විසි එකක් හදනවා... තව අය දහයක් හදනවා.... පාන් පිටිවලට සීනි ටිකක් දාලා, ලුණු කුඩු, බිත්තර දාලා වතුරෙන් හදන්නේ. රොටි ඊට පස්සේ අනනවා.... පැය භාගයක් විතර තියලා ඊට පස්සේ අනනවා. මේකට බිත්තර නැතුවත් කරන්න පුළුවන්.... මෝලිය දාලා තමයි ඒ... ඇනිල්ලේ තියෙන්නේ වැඩේ... පිටිවල ඇනිල්ල.... ඊට පස්සේ පොඩි පොඩි කෑලිවලින් ගුළි හදනවා - ඊට පස්සේ පොල් තෙල් හරි ෆාම් තෙල් හරි ගගා අනලා පැත්තක තියලා වැඩ්ඩා නිකන් ලේන්සුව වගේ මෝස්තර දාලා රොටිය හදනවා.... ගෝදම්බ රොටිත් එහෙමයි.... පරාටා රොටියත් ඕකමයි.... හරියට කිව්වොත් ගෝදම්බ රොටියටයි පරාටයි කියන්නෙ තනිකර පාන් පිටි.....
දැනට ඇති නේද පාරදිගේ කෑම ගැන ඇහුවා. මේ කතා කළේ ලංකාවේ කෑම ගැන දන්න නොම්බර එකේ කෙනෙක් ...


කතාව ( මව්බිම පත්තරේ ) - අනූ එදිරිසිංහගෙන්

Drivers හොයන්න | Driver Robot v2.5 Build 4+SERIAL

Drivers හොයන්න ගියාම වෙලාවකට පිස්සු හැදෙනවා.ඔන්න අද ඉදලා ඔබත් මෙය නිවරදිව බවිතා කිරීමට දැනා සිටියොත් ඔබටත් ඉතාමත් පහසු වෙනවා Drivers හොයා ගන්න වගේම Update කර ගන්නත්.
මෙහි Serial Key එක මම පහලින් ලබාදී තිබෙන අතර ඔබ විසින් Download කරගන්න ලද file එකේද Serial Key එක ඇත.

දැන් බලමු කොහොමද වැඩේ කර ගන්නේ කියලා 
මුලිම්ම ඔබගේ අන්තර්ජාල සබද තාවය නවතන්න 
දැන් සමාන පරිදි වැඩ සටහන ස්ථාපන කරන්න.
දැන් එම වැඩ සටහන විවෘත කර ගැන එහි ඇති About තෝරා ගැන එහි තිබෙන REGISTER එක තොර ගන්න.
දැන් Serial එක ලබදී ACTIVATE කර ගන්න.
මුලසිටම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කර ගන්න අකාරය හා කෙසේදැයි Drivers Update කර ගැනීම සිදු කරන්නේ කියා පහතින් තිබෙන Video එක මගින් ඔබට දැන් ගත හැක.

Torrent Download
Direct Download
[7.72 MB]
Serial Number පහලින් 

Internet Download Manager (IDM) 6.17 + Patch + Serial + Keygen + Activate EXE

කට්ටියට කොහොමද..? ඔක්කොටම සුභ වේවා කියන ගමන් අද කියන්න ආවේ කියල තියනවා වගේ අන්තර්ජාලයෙන් භාන කට්ටියට වැදගත් දෙයක් අරගෙන.  IDM කිව්වම අය කියන්න දෙයක් නෑනේ Download කරන්න තියන හොදම මෘදුකාංගේ කිව්වොත් වැරදී නෑ දන්නේ නැති අයට පොඩ්ඩක් කියනවනම් මෙක Internet Download Manager මෘදුකාංගයක් ඕනම දෙයක් ඉක්මනින්ම Download කරගන්න ඒ කියන්නේ හිතන්න Browser එකෙන් සාමාන්‍ය විදිහට 750Mb භාන්න පැයක් යනවා කියලා මේක දාගෙන විනාඩි 10න් 20න් භාන්න පුලුවන් අනෙක Browser එකෙන් Download කරද්දී Disconnect උනොත් අය මුල ඉදලමනේ මේකෙන් Resume Capability කියන එක Yes තියනවනම් ඉතිරි ටික වෙන දවසක උනත් භාන්න පුලුවන් Video, Mp3, Software, යන ඕනම File එකක් downloadකරන්න පුලුවන්. මේක අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Internet Download Manager (IDM )6.17, Download කරගන්න තමා අද දෙන්නේ. කියෙව්ව ඇති නේ මෙන්න තියනවා කරගන්න සබැදිය දාලා. මේකේ Keygen එකයි Patch එකයි කලින් ඇක්ටිවේට් කරපු EXE එකයි Serial Key ඔක්කොම තියනවා. වෛරස් ගාඩ් Diasable කරන්න ඕනි නෑ වෛරස් නෑ මේ මම පහල තියන වෛරස් Gard වලින් Check කරා අහුවුනේ නම් නෑ


  • Avira Inernet Security
  • kaspersky
  • mcAfee


එහෙනම් පහල තියනවා භාගන්න.
 




බැරි වෙලාවත් Keygen එක අහුඋනානම් ඒක අයින් කරලා දාලා Activate කරපු EXE එක දාගන්න. හැබැයි ඉතින් දීලා තියන ඔක්කොම කරන්න එපා එකක් කරන්න හොදේ. 

PDF File වලට දාලා තියන Security Locks අයින් කරගන්න විදිහ

කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි මේ දවස් වල කියලා හැමදාම කිව්වට හැමදාම මොකක් හරි සෙට් වෙනවා. අද කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන. මේක මේ අපේ Office එකේ ඉන්න කෙනෙක්ගේ PDF File වගයක් Print කරන්න ගිහින් උන දෙයක්, කට්ටියට වැදගත් වෙයි කියලා මම මේක දිනපොතේ දාන්න හිතුවා. සමහර PDF Internet එකේ දාලා තියෙන්නේ Security Add කරලා ඒ කියන්නේ Print කරන්න Copy කරගන්න බැරිවෙන්න Settings හදලා, අපේ Office එකේ මනුස්සයා ගෙනාපු PDF එකේ ඔක්කොම Block කරලා මොකුත්ම කරන්න බෑ දැන් Final Year එකේ ඉන්න අය තමන්ගෙ ප්‍රොජෙක්ට් / රිසර්ච් වලට ගෙඩි පිටින් PDF බානවනේ මෙහෙම ගත්තු ඒවගේ වචන ටික කොපි කරගන්න බැරි ඒවා මෙන්න මේ මම කියන විදිහෙන් ලේ සියෙන්ම Security Settings Unblock කරගන්න පුලුවන් කරන්න තියෙන්නේ මෙන්න මේ පහල සයිට් එකට ගිහින් PDF File එක Upload කරගන්න විතරයි. Registration, Email දෙන ඒවා මොකුත්ම නෑ Upload කරලා ටික වෙලාවකින් ඉබේම Download වෙනවා. මෙක 200Mb යනකම් තියන PDF File එකක් Unblock කරගන්න පුලුවන්.

PDF  security remover Online 


PDF Security Remover By Comeege Dinapotha

ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.

ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ.

ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.

අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්.

හැමතිස්සෙම මතක තියාගන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චර අඩු උනත් අපේ අප්ලෝඩ් limit එක 3KB/s වගේ අගයකවත් තියාගන්න.. මොකද ඒ අය අපේ Statistics වෙනම තියාගන්නවා.

අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්.
මෙන්න මෙහෙමයි අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් කරන්නේ.
ඉක්මනට බාගන ඕනෙම නම් ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක 1KB/s දැම්මත් කමක් නෑ.



ඒ වගේම Ratio එක, ඒ කියන්නෙ ඔයා මේක ඩවුන්ලෝඩ් කරා වගේම කොච්චර අනිත් අය වෙනුවෙන් අප්ලෝඩ් කරලද කියන එකත් වැදගත්.. ඒ කියන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයයි අප්ලෝඩ් කරපු ප්‍රමාණයයි අතර අනුපාතය..ඒක නිසා ඔයගොල්ලෝ කොච්චර ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සාපේක්ෂව අප්ලෝඩ් කරලද කියලා බලලා තමයි ඔයාලාගේ ඊලඟ ටොරන්ට් එක බානකොට ඔයාට ප්‍රමුඛතාව ලැබෙන්නෙ..

තේරෙන්නෙ නැත්නම් මෙහෙම හිතමුකො.. ඔයා මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තයි කියලා හිතාගන්නකෝ..
ඒක 1ක් ලෙස සලකලා ඔයා ඒකට අදාලව අප්ලෝඩ් කරලා තියන ගාන කොච්චරද කියලයි Ratio කියන එකෙන් පෙන්නන්නෙ.. ඔයා 1GB මොකක් හරි බෑවානම් Ratio එක 0.1 කියලා වැටිලා තියන්වනම් එතනින් කියන්නෙ ඔයා අනිත් අය වෙනුවෙන් 100MB අප්ලෝඩ් කරලා කියන එකයි..
ඉතින් වඩා හොඳ වේගයකින් ටොරන්ට් එකක් බාගන්න ඕනේ නම් Ratio එක 0.5 කියන අගයෙවත් තියාගන්න උත‍්සාහ කරන්න.. ඒ කිව්වෙ බාගත්තු දේවල් වලින් 50%ක්වත් අප්ලෝඩ් කරන්න වගබලා ගන්න... :)

ඔය පොඩි පොඩි Softwares එහෙම බානවනම් ඒ කිව්වෙ MB දෙකේ තුනේ ඒවා බානවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක සාමාන්‍යයෙන් වැඩ කරනවා අඩු වෙලාවලදි අප්ලෝඩ් වෙන්න දෙන්න 5KB/s - 10KB/s විතර අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් එකකින්.. මේ වගේ දේවල් වලින් පුලුවන් ලේඩියෙන්ම Ratio එක 20කටත් වඩා වැඩි කරගන්න...

ඒ නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන් දාපු අය පස්සෙ වෙලාවක හරි අනිත් අය ගැන හිතලා අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරනවනම් හොඳා.

ඒ වගේම මේ ඔක්කොම කරලත් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන වේගය අඩු නම් ඒක Seeders ලා මදි කම නිසා වෙන්න පුලුවන්.. සීඩර්ස්ලා කියන්නෙ අපි download කරන දේ සම්පූර්ණයෙන්ම download කරලා ඉවර වෙලා අපි වෙනුවෙන් upload කරන්න සූදානමින් ඉන්න අය..

peers ලා කියන්නේ තවමත් ටොරන්ට් එක සම්පූර්නයෙන්ම බාලා ඉවර වෙලා නැති අය.
..ඕනම peer කෙනෙක් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර උන ගමන් එයා seeder කෙනෙක් වෙනවා.. එතකොට එයාට පුලුවන් අර ටොරන්ට් එකේ ඕනම කොටසක් ඉල්ලන peer කෙනෙක් වෙත යවන්න... නමුත් මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි peer කෙනෙක් තවමත් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර නැති නිසා එයාට දෙන්න පුලුවන් තමන් මෙච්චර දුරට download කරගෙන තියන ප්‍රමාණයේ අඩංගු කොටසක් හෙවත් block එකක් විතරයි..


ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.

Trackers ලිස්ට් එක මෙතනින් බාගන්න.

ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න.




ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා.

 


ඉතින් මේක කියවලා ඉවර උනාම ඔයාලට සීඩර්ස්ලා වැඩි ටොරන්ට් එකක ගුණාත්මක භාවය ගැන අදහසක් ගන්න පුලුවන්... ඒක නිසා ටොරන්ට් ෆයිල් එකක් උනත් හොයනකොට seeds වැඩි ටොරන්ට් එකක් වගේම ඒ ටොරන්ට් එකට ඒක කලින් බාපු අය දාලා තියන කමෙන්ට්ස් ගැනත් අවධානය යොමු කරන්න...
peers ලා 10,000 ක් හිටියත් වැඩක් නෑ ඒ ටොරන්ට් එකට එක seeder කෙනෙක්වත් නැත්නම් ඔයාට කවදාවත් ඒ ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර කරන්න බෑ.ඔන්න ඕකයි ටොරන්ට්ස් ලෝකයේ සීඩර් කෙනෙක්ට තියන වටිනාකම. 

ඒ වගේම අපිට සොෆ්ට්වෙයාස් පාවිච්චි කරලා උනත් පුලුවන් අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න...
කෝකටත් මම ඒ වගේ එකක් දාන්නම්කෝ.
මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.


BitTorrent SpeedUp Pro 4.6.0

මේක BitTorrent වලට විතරක් නෙමෙයි වෙන Torrent මෘදුකාංග වලටත් අදාලයි.
මේකෙන් වෙන්නෙ මුලු අන්තර්ජාල සම්බන්ධතාවයටම ත්වරණයක් ලබාදෙන එක..

FaceBook Account එක බැකප් කරමු




ඔයාලගේ බුකියේ තියන හැම දත්තයක්ම වටිනවානේ..
ඒ කියන්නේ, Messages, Photos, Wall Post, Photo Albums, Profile Info වගේ හැම එකක්ම හදිසියේ මොකක්හරි මගුලක් වෙලා ෆේස්බුක් එකවුන්ට් එකට කෙල වුණා කියමුකෝ.බය වෙන්න දෙයක් නෑ ඔන්න ඒ සේරම අපිට නැවත ගන්න පුලුවන් !


මෙන්න එහෙනම් ස්ටෙප් ටික හොදින් කියවන්න.



01 .මුලින්ම ඔයාගේ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න.
02 .ඔයාගේ Account setting වලට යන්න.
03 . දැන් ඔය පෙන්නලා තියෙන්නේ download copy කියන එක click  කරන්න.




04. ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක.


05. ඒකෙ තියන Download archive කියන එක ඔබන්න.ඩවුන්ලෝඩ් ලින්ක් එක යටින් තියනවා දළ වශයෙන් සයිස් එක.සාමාන්‍යයෙන්  35 MB වගේ.


දැන් හා හා හරි හාවා කියලා ඩවුන්ලෝඩ් කරාට දැන්මම ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ..එයාලා කියනවා ෆයිල්ස් ටික රෙඩී කරලා ටිකකිං ඩවුන්ලෝඩ් ලින්ක් එක ඊමේල් එකට එවන්නං කියලා.
ඒක පොඩි ආරක්ෂිත උපක්‍රමයක්.

ටිකකින් මේල් එකට ලොග් වෙලා බලන්න.




ඔන්න දැන් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ප්‍රොෆයිල් එකම.